| පාසල ආරම්භ වූ දිනය | 1943 දෙසැම්බර් 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 13133 |
| සංගණන අංකය | 24591 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | කෑගල්ල |
| කලාපය | කෑගල්ල |
| කොට්ඨාසය | වරකාපොල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වරකාපොල |
| ග්‍රාම සේවක වසම | පල්ලේගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |





