කෑගල්ල
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත්විදුහල් මාතාවකි.
අනාගත ලෝකයට කුසලතා සපිරි විනයගරුක විශිෂ්ට දරු පිරිසක්
මනා පෞරුෂයක් සහිත සහජීවනයෙන් කටයුතු කරන විනයගරුක බුද්ධිමත් නිර්මාණශීලී දරු පිරිසක් බිහිකිරීම.
ලෝක ළමා දින සැමරුම 2024
ලෝක ගුරු දින සැමරුම 2024