දොරවක සිරිනිවාස මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ලෝක ගුරු දින සැමරුම 2024

123.png
123.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

පී.එම්.ධනසීලී මිය

අභිමානවත් වසර අසු හතකට  උරුම කම් කියන සිරිනිවාස මාතාව,

අප පාසලෙහි කීර්තිමත් ආදිශිෂ්‍ය ශිෂ්‍යාවෝ දිවයිනේ මෙන්ම ලෝකයේ  විවිධ ඉහළ වෘත්තීන්  වල තනතුරු හෙබවමින් සිටිති. ලැබූ ජයග්‍රහණ ද රැසකි. දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නඟන අප පාසල විසින් ආරම්භ කරන ලද නිල වෙබ් අඩවිය හා එක්ව අදහස් හුවමරුවේ දී හා තොරතුරු හුවමාරුවේ දී ඉතා ඵලදායි ලෙස පරිහරණය කිරීමට හැකි වෙතැයි මම විශ්වාස කරමි. එසේම එය අප විද්‍යාලයේ උන්නතිය උදෙසා යොදා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරමි. මෙම මහා කාර්ය ඉටු කර ගැනීමට බෝහෝ සේ කැපවෙමින්  උරදෙමින් කටයුතු කළ විදුහලේ ආචාර්‍ය මණ්ඩලයට ද සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිමි.

පී.එම්.ධනසීලී මිය
නියෝජ්‍ය විදුහල්පති
කෑ/වර/දොරවක සිරිනිවාස මහා විද්‍යාලය.