දොරවක සිරිනිවාස මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ලෝක ගුරු දින සැමරුම 2024

123.png
123.png

 

         දෙරණත බිඳ නැගි ගණ රන් කඳ සේ

ඔබෙන් ඡනිත ගුණ දහම් රැසේ

අමිත අමිල විදු නුවණ උතුම් හර

කිමිද කිමිද  නව කැලුම් විදේ                                                      

                 

                     දොරවක මහ විදුහල ඔබ වේ

නැණ ගුණදායක කප්රුක වේ

නංවා ඡයටැම් පෙන්වා නව මං

අවිදු අඳුරු රුපු මුළු බිඳලා

 

ගිය ගිය තැන දිය දද බන්දන ඔබ

ඔටුනු පලන් අග රඡෙකු වෙලා

මියෙත යෙහෙක ගුණ නොපිරි හෙලා

සිරිනිවාස නම දියත සදා

           

                  දෙරණත බිඳ නැගි ගණ රන් කඳ සේ........