කෑගල්ල
ලෝක ළමා දින සැමරුම 2024
ලෝක ගුරු දින සැමරුම 2024
2024 සමස්ත ලංකා සිංහල තරගාවලියෙන් කථික අංශයෙන් කුසලතා සහතිකයක් සහ පද්‍ය ගායනා තරග අංශයෙන් සිව්වන ස්ථානය දිනා ගැනීමට අප පාසලේ ඉගෙනුම ලබන
දැහැමි තාරුකා හා චානුක එදිරිංහ යන දරුවන් සමත්ව වී ඇත. ජයග්‍රහණ ලබා ගත් එම දුවා දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.