දෙදහස් විසිහතර වර්ෂයේ ි ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම 2024.10.15 දින ප්‍රධාන ශාලාවේ දී සිදුකෙරුණි.
මේ අවස්ථාව කොළඹ විශ්ව විද්‍යාලයේ අනුක ජීව විද්‍යා පිළිබඳ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මැතිතුමා සහභාගී විය. එමෙන්ම විදුහල්පතිතුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය සාර්ථක ලෙස පවත්වන ලදි.





